2023 සිංහල භාෂා සාහිත්‍ය සමස්ත ලංකා 500වැඩි පාසල් කාණ්ඩයේ පද්‍ය ගායනා තරගයෙන් දිවයිනේ සියලු පාසල් අභිබවා පළමු ස්ථානය

අධ්යාපන අමාත්යංශයේ දී අද දින පැවති 2023 සිංහල භාෂා සාහිත්ය සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත් වූ පොල්පිතිගම ජාතික පාසලේ 9 ශ්රේණියේ කවිරු තේජිත පුතා 500වැඩි පාසල් කාණ්ඩයේ පද්ය ගායනා තරගයෙන් දිවයිනේ සියලු පාසල් අභිබවා පළමු ස්ථානයත්,
ජාතික මට්ටමේ දෙවන ස්ථානයත් හිමි කරගත් බව සතුටින් දැනුම් දෙමි.
විද්යාලය වෙනුවෙන් දරුවාට උණුසුම් සුබ පැතුම්....