පොල්පිතිගම ඡාතික පාසල

Children's Day Celebration

WhatsAppImage2025-02-24at194705.jpeg
WhatsAppImage2025-02-24at194705.jpeg
පාසල ආරම්භ වූ වර්ෂය 1899
ජාතික පාසලක් වූ වර්ෂය 1994
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 17675
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03 රූඩ් 05 පර්චස් 06
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය පොල්පිතිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොල්පිතිගම
ග්‍රාම සේවක වසම පොල්පිතිගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 28
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1200
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 65
පාසලේ වර්ණය කහ, මෙරොන්