ජයග්‍රහණ
ශිෂ්‍ය ජයග්‍රහණ හා සුවිශේෂි අවස්ථා
2016 වර්ෂය තුළදිි අාබාධ සහිත තැනැත්තන් සඳහා වන රාජ්‍ය කාල උළෙලේ දිි ජේ.ඒ.නුවන් දිසානායක ශිෂ්‍යයා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනිිම.
2016 සමස්ථ ලංකා සංගිිත තරගාවලිෙය් ශාස්ත්‍රිය වයලිින් ජේයෂ්ඨ ගැහැණු අංශයෙ දෙවන ස්ථානය ඊ.ඒම් . නවොද්‍යා මධුභාෂිනි ශිෂ්‍යාව දිනා ගැනිිිිම.
2017 වර්ෂයෙ සමස්ථ ලංකා පාසල් සංගිිත තරඟයෙදිි ගැහැණු රාගධාරිි ධුුන් වාදන ඉසව්වෙි දිි නිමානි පබෝධා ශිෂ්‍යාව තෙවන ස්ථානය ලබා ගැනිිිම.
2017 වර්ෂයෙ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල 82% දක්වා ඉහළ නැංවිිම.
2018 වර්ෂයෙ මහව නිිිතිඥ සංගමය විසින් සංවිධානය නර පැවැත්වු විවාද තරඟයෙන් අප පාසල් විවාද කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගැනිිම.
2018 වර්ෂය සමස්ථ ලංකා නර්තන තරගාවලියෙන් බෙර වාදන අංශයෙන් ඊ.ඒම්.ඒල්.ජිි.කේ.ඒකනායක ශිෂ්‍යාව දෙවන ස්ථානය ලබා ගැනිිිම.
2019 සමස්ථ ලංකා පාසල් නර්තන තරගාවලියෙන් සමුුුහ වාදක ගැහැණු අංශයේ පළාත් තෙවන ස්ථානය දිනා ගැනිිම.
13 වසර තාක්ෂණවෙිදය හදාරනු ලැබුු කවිදු කල්හාර සිසුවා ස්වයංක්රිිය අත් පිරිසිදු කිරිිමෙි යන්ත්‍රයක් නිපදවිිම හා ඒය සමස්ථ ලංකා තෙවන ස්ථානය සහ පළාත් තරඟාවලියෙන් පළමු ස්ථානය ලබා ගැනිිම.
2024 වර්ෂයට අදාළ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගවල සමස්ත ලංකා ජයග්‍රාහකයින් අැගයීමේ උත්සවය පැවැත්වුණා. පළාතේ වැඩි ම ජයග්‍රාහකයින් අපේ පාසලේ..
2023/10/08 වන දින පැවති පළාත් සංගීත තරඟාවලියෙන් පළාතේ විශාල පාසල් 7ක් සමඟ තරඟවැදී දෙවන ස්ථානය දිනාගත් බව දන්වා සිටින අතර එම ජයග්‍රහණය ලබාගත් සිසුන් සහ විවිධ බාධක මැද එම ජයග්‍රහණය ලබා ගැනීමට මග පෙන්වූ ගුරුතුමියන් හට අපගේ සුබ පැතුම් එක් කර සිටිමු.





