පොල්පිතිගම ඡාතික පාසල

Children's Day Celebration

WhatsAppImage2025-02-24at194705.jpeg
WhatsAppImage2025-02-24at194705.jpeg

පාසල්‍ ගීතය

 

සැරද සදා දීප‍ේ පූජිත අමරණීය නාමේ

පොල්‍පිතිගම මැදි විදුහල්‍ මාතා

සැරද සදා දීප‍ේ....//

 

සිල්‍ප සතර දී සිසු හද පුබුදා

ජය දද බන්දා කිතු ගොස රන්දා

විද්‍යා ලෝකේ දේ ආලෝකේ.....//

රට දැය සමයට සෙත කැන්දා

සැරද සදා දීපේ....//

 

සූර,වීර,ධීර,සාර දරුවන් හොබවන

විදු නෙත විහිදා සිසු නෙත පහදන

යාපහු පුරවරයේ අති රමණී....//

සැරද සදා දීපේ...//